Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: new_born on May 11, 2011, 02:46:52 PM

Title: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවිල
Post by: new_born on May 11, 2011, 02:46:52 PM
(http://www.sinhalaya.com/userimages/imgs/000copvev.png)
Title: Re: read frist
Post by: new_born on May 11, 2011, 02:48:13 PM
(http://www.sinhalaya.com/userimages/imgs/sithuwili0.jpg)
Title: Re: අළුත උපන් 01 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 02:50:25 PM
(http://www.sinhalaya.com/userimages/imgs/sithuwywy.jpg)
Title: Re: අළුත උපන් 02 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 03:04:20 PM
(http://www.sinhalaya.com/userimages/imgs/sithuwhth.jpg)
Title: Re:අළුත උපන් 03 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 03:26:47 PM
(http://www.sinhalaya.com/userimages/imgs/manthinkin.jpg)
Title: Re: අළුත උපන් 04 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 03:46:15 PM
(http://www.sinhalaya.com/userimages/imgs/keepyouclo.jpg)
Title: Re: අළුත උපන් 05 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 05:16:51 PM
(http://www.sinhalaya.com/userimages/imgs/deepkissby.jpg)
Title: Re: අළුත උපන් 06 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 09:36:37 PM
(http://www.sinhalaya.com/userimages/imgs/butcheaua.jpg)
Title: Re: අළුත උපන් 07 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 11:26:24 PM
(http://www.sinhalaya.com/userimages/imgs/bullocutu.jpg)
Title: Re: අළුත උපන් 08 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 11, 2011, 11:40:20 PM
(http://www.sinhalaya.com/userimages/imgs/staineese.jpg)
Title: Re: අළුත උපන් 09 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 12, 2011, 01:59:03 AM
(http://www.sinhalaya.com/userimages/imgs/reflecysy.jpg)
Title: Re: අළුත උපන් 10 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 12, 2011, 03:02:09 PM
(http://www.sinhalaya.com/userimages/imgs/737f8drer.jpg)
Title: Re: අළුත උපන් 11 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 12, 2011, 10:59:51 PM
(http://www.sinhalaya.com/userimages/imgs/denimbdid.jpg)
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: araliyamala on May 13, 2011, 12:54:43 AM
aluth malli oyage adahas niyamai.digatama karagena yanna kammali nathiwa balanna puluwan. :045: :045: :045: :54: :54: :54:


muthu
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: liza123 on May 13, 2011, 03:22:08 PM



Araliya Ekka mama ekagai.. harima sarala widiyata loku paniwidayak denawa   :045:
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: new_born on May 13, 2011, 07:25:51 PM
Muthu akkatayi Nadeetayi dennatama thankzzzzz... :dft010:

kiyawanawa kiyala penunama hithata fit.. eth iita wada fit me widiyata athpudiyak wedunama..
anika thamayi aluth kiyala kiuwata mewa aluthmath ne.. mama nikan inna welaawata liyapuwa..
ochchara dawasak eliyata daanna thenak nethuwa hitiye.. lagadine hariyana thena set une..
den ithin okkoma achchu gehuweki.. hikiz... :011:
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: sithari on May 13, 2011, 11:37:27 PM
OHOMAMA YAMU MALLIII.... BALAGENA INNAWA.....SUBE PETHUM MAGENUTH........
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: new_born on May 14, 2011, 12:29:05 AM
OHOMAMA YAMU MALLIII.... BALAGENA INNAWA.....SUBE PETHUM MAGENUTH........
වටිනා කාලයෙන් බිදක් මං වෙනුවෙනුත් වැය කළාට ඔයාට ස්තූතියි සිතාරි අක්කේ.. :003:
Title: Re: අළුත උපන් 12 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 14, 2011, 01:07:59 AM
(http://www.sinhalaya.com/userimages/imgs/untitlbwb.jpg)

mehi pahatha dekwena videowa maa uputa ganu lebuwe sri lanka awihinsaawadee sangamaya magin nirmanaya kara beda harinu labana VCD thetiyakini. e sambanda siyalu gaurawaya owunta nithathinma himiwe.sthutiyi.

මෙහි පහත දැක්වෙන වීඩියෝව මා උපුටා ගනු ලැබුවේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංගමය මගින් නිර්මාණය කර බෙදා හරිනු ලබන වීසීඩී තැටියකිනි. ඒ සම්බන්ධ සියලු ගෞරවය ඔවුන් හට නිතැතින්ම හිමිවේ.ස්තූතියි.

http://www.youtube.com/v/0sYbUUtEkls?version=3
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: nisansala welipitiya on May 14, 2011, 03:17:14 PM
oyage sithuwili harima lassanay...as deken nodakina hadawathe gamburuma thanakin godak sanwediwa dakinna oya hithapu eka aththatama godak wedagath... dihgatama thwath godak lassanata liyanna oyata magen subapathum...
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: new_born on May 14, 2011, 04:20:00 PM
oyage sithuwili harima lassanay...

thanx nangiyo..

liyannata illuwath kaalayak kal aran
e katath idak ne ane man mak karan
hadhawathe hegum wel tiken tika wisi karan
redhennam heki pamana jeewithe thiyena kan
 
          mama alutha upan ekaa..

ලියන්නට ඉල්ලුවත් කාලයක් කල් අරන්
ඒකටත් ඉඩක් නෑ අනේ මං මක් කරන්
හදවතේ හැගුම් වැල් ටිකෙන් ටික විසි කරන්
රැදෙන්නම් හැකි පමණ ජීවිතේ තියෙන කන්
 
                                 මම අලුත උපන් එකා..
Title: Re: අළුත උපන් 13 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 14, 2011, 05:18:38 PM
Rabaana polowe gaha gaha kiyanna lamayi... :011:
(http://www.sinhalaya.com/userimages/imgs/wiridhu.jpg)

Title: Re: අළුත උපන් 14 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 21, 2011, 02:39:07 PM
(http://www.sinhalaya.com/userimages/imgs/01122.jpg)
Title: Re: අළුත උපන් 15 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 21, 2011, 11:29:52 PM
(http://www.sinhalaya.com/userimages/imgs/50.jpg)
Title: Re: අළුත උපන් 16 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 22, 2011, 08:35:04 PM
(http://www.sinhalaya.com/userimages/imgs/vlcsnap507.png)
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: liza123 on May 23, 2011, 08:22:47 AM

:022: Hamoma gana hithana apita ape demupiyan gana hithanna eyalata uthukam itu karanna welawak nadda naththam welawak thibunath uwamanawak nadda   :032: oyage me post eka baluwama mage hithata awe e sithuwillai..

Godak lassanai digatama liyanna...  :045:
Title: Re: new bornís latest හෙවත් අළුත උපන් එකාගෙ අළුත උපන් සිතුවි
Post by: new_born on May 23, 2011, 09:02:33 PM
demawupiyan mona tharam kepaweemak karanawada ape anaagathe wenuwen..e karana samahara dewal dekkama kawadaawath api peralaa demawupiyanta karana yuthukam kochchara passenda thiyenne kiyala hithenawa..mona tharam dewal ammage sathuta wenuwen kalath mata nam athiwennema man monawathma karala ne kiyana hegeemamayi..loketama ahenna kiyala me widiyata samawa gaththeth ekayi..
sthuutiyi N oyaata, oyage hithe upan sithuwilla kiwuwata.. :dft009:
Title: Re: අළුත උපන් 17 වෙනි සිතුවිල්ල
Post by: new_born on May 31, 2011, 10:39:54 PM
(http://www.sinhalaya.com/userimages/imgs/stagebysea.jpg)