Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on January 29, 2012, 03:24:41 PM

Title: ස0සාර ගමනේ
Post by: kamal(tricar) on January 29, 2012, 03:24:41 PM
ස0සාර ගමනේ
නවාතැන් පොළ උනි
ගිමන නිවන්නට
නැවතුනි මෙලෙසේ

පවස නිවන්නට
දිය පොදක් සෙව්වෙමි
හමු උයේ මට ඇය
නොසිතු වෙලාවක

නොකියාම ආවාට මේ බවයෙදි
සාදා වෙසෙන්නට පින් කර නැත අප
නොලැබ පෙම් කරන්නට ලොව
කුමට ඉපදුනිද ලොව