Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: kamal(tricar) on January 30, 2012, 08:07:45 PM

Title: පතමි පැතුමක්
Post by: kamal(tricar) on January 30, 2012, 08:07:45 PM
මවා ලොවට හොරෙන් කරමි ආදරය .........
සොයමි ඔබ කොහේ කියා .........
සිතමි ඔබ ගැන සැම විට.....
අමතක නොකරමි කිසිදා
ලොකයා එරේහිව අවාත්......
හැර දමා නොයමි කිසිදා.........
දකිමි ඔබේ රුව සැමදා.............
පතමි පැතුමක් සදා නොවෙනස් වන්නට...........
භවයෙන් භවේ ඔබ මගේම වන්නට...........


 :043:මගේ ආදරියේ :043: