Author Topic: සැනසුම සතුට  (Read 2248 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Suhasini

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Female
සැනසුම සතුට
« on: December 31, 2012, 08:21:18 PM »
Advertisement
නිවහන පුරා පතුරා සැනසුම       සතුට
මව් පිය පදවි හිමිකර අප      දෙදෙනාට
සුරතල් පුතෙක් ආවා අපෙ    නිවහනට
තිසරණ සරණ හිමි වේවා පුත     නුඹට

« Last Edit: January 02, 2013, 12:52:06 PM by Suhasini »