මචන් doka මේ කෙල්ලොයි වලිගෙ පාග ගෙන නටන්නෙ
ටියුබ් ලයිට් මොළෙන් සිතා එක තැනමයි කැරකවෙන්නෙ
යෝගට් හැඳි මිටක් තරම්වත් මොළයක් නැත පෙනෙන්නෙ
අනේ අපොයි!! මෙවන් අයද හෙට දින අපහට ලැබෙන්නෙ
machan "doka" me kelloyi walige pagagena natanne
tube light molen sitha eka thanamayi karakawenne
yoghurt handi mitak tharamwath molayak natha penenne
ane apoyi!! mewan ayada heta dina apahata labenne