Author Topic: "සිංහලයා චැට් උදව්" | be informed with "sinhalaya chat help"  (Read 4373 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Advertisement
:001: ඔබත් කසුකුසු චැට් එකේ සාමාජිකයෙක් නම් මෙන්න මේ ආරංචිය ගොඩාක් වැදගත් වේවි..

ලාංකේය චැට් සංස්කෘතියට හැමදාමත් නැවුම් අත්දැකීම් ගෙන දුන්නු සිංහලයා අපි, තවත් වැඩක් පටන් ගත්තා ඔන්න..

"චැට් එකට එනව,, කියෝනව, යනවා.... චැට් එකට හොඳින් නැත්තම් නරකින් කොහෙන් හෝ සෙනග ඇදල ඔලු ගෙඩි ගාණ පෙන්නනවා.. මර ගන්නව,, බැන ගන්නව,, අන් අඩවි වල කුණුහරුප කියා පහත් විනෝදයක් ලබනවා" යන සාම්ප්‍රදායීත්වයෙන් හැමදාමත් බැහැර වෙච්චි "සිංහලයා චැට්" නිතරම උත්සාහ කරන්නෙ, ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මකභාවය හැම අතින්ම වර්ධනය කරන්න... ඒ හැමදාමත් ලාංකේය චැට් සංස්කෘතියේ පුරෝගාමියා, එහෙමත් නැත්නම් පරමාදර්ශී ඒකකය නිසාවෙන්....

අන්තර්ජාලය තුල දැනට තිබෙන ලාංකේය "චැට් ඇටවුම්" (මක්නිසාද මේවායේ ඇත්තේ ද චැට් පමණි.. එහි ආභාෂය සහ සංකල්පයන් ද බුරුතු පිටින් සිංහලයා චැට් අපෙන් සූරා ගත් ඒවා වෙත්..) වල සීමිත අරමුණු වලින් ඔබ්බට ගිහින්,

පිවිසෙන සෑම ග්‍රාහකයෙකුගේ ම රසවින්දනය වගේම ආරක්ෂාව, සහ දැනුවත්භාවය පිලිබඳ ව කටයුතු කිරීමේ අනන්‍ය වූ වගකීමක් "සිංහලයා මාධ්‍ය ජාලය"ට අනුබද්ධ "සිංහලයා චැට්" අඩවිය සතු වන බව සඳහන් කරන්නේ සතුටින්..

රූපමය සිංහල වදන් භාවිතය (Sinhala Words Through Images), සංගීතමය චැට් ආශ්වාදය (Musical Chat), ප්‍රශස්ථ කළමණාකාරීත්වයක් හැසිරවීම (Legalized Chat Management), පරිශීලක නාම වර්ණ ගැන්වීම (ID/nick decorating) යනා දී පහසුකම් රැසක් ලාංකික චැට් හිතවතුන් මුලින් ම අත්දුටුවේ සිංහලයා චැට් මගින් වන අතර ඒ ගොන්නටම එක් වූ අපගේ නවතම හඳුන්වාදීම වන්නේ,

 :045: "සිංහලයා චැට් උදව්" සංකල්පය යි..  :047:

ඒ යටතේ,
1. චැට් පරිශීලක මාර්ගෝපදේශණය ඇතුලත් දත්ත ගබඩාව (Knowledgebase).
2. ඕනෑම චැට් ග්‍රාහකයෙකුට සිය පැමිණිලි, අනිසි ක්‍රියා වාර්තා කිරීම්, මගපෙන්වීම්, විශේෂ උදව් ඉල්ලීම් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ලිඛිත "සහායක සේවාවක්" ඔස්සේ කඩිනම් මගපෙන්වීමක් ලබා දීම. (Support System)

3. චැට් කළමණාකරණයට අදාල නිලධාරීන් සමග සෘජු ව ම සම්බන්ධ වී තම පැණයට ක්ෂණික විසඳුම් ලබා ගැනීම.
(Assigning any chat manager from the available list for your matter)

4. චැට් අඩවියට පිවිසෙන නවකයින් වෙනුවෙන් ආරක්ෂාව, පහසුව, අවබෝධය වෙනුවෙන් නොයෙකුත් ආකාරයේ මගපෙන්වීම් සැණෙකින්.. (Guides for knowledge, security and entertainment)


යන සුවිශේෂ පහසුකම් "නොමිලේ ම" අත්විඳීමට ශ්‍රී ලාංකේය චැට් හිතවතුන් යළිත් වරක් "සිංහලයා චැට්" ඔස්සේ වාසනාවන්ත වෙලා...

මෙන්න යොමුව.. (ඉදිරියේ දි චැට් එකේත් පල වේවි..)
http://www.chat.sinhalaya.com/help/

චැට් පරිශීලක මාර්ගෝපදේශණය ඇතුලත් දත්ත ගබඩාව (Knowledgebase)
http://www.chat.sinhalaya.com/help/knowledgebase.php


- ආදරණීය වෙබී



මේ පිලිබඳ ව ඔබගේ අදහස් සහ යෝජනා බොහෝ අගයනවා..












Image Version:



« Last Edit: November 09, 2010, 04:52:08 AM by w乇乃ᄊム丂イ乇尺« »
I'm on the way..

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
 :54: niyamai..

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline INUSHI PERERA

  • adare sundarai miyena thurawatama
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 169
  • Gender: Female
  • yamaka lasana dakiya hakke as walin nowa hadawatin
 :045: hm niyamai  :54: :54:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
webi FN eke pahu giya dhina ganaka post penne nane.today kiyala thiyena post ekath ada ekak nevine.monada wela thiyenne.plzzzzz balannako.New post monawath mata balanna ba.16 wenidagen passe wage penne na.mata vitharakda nathnam wena mona hari issu ekakda.plzzz balanna

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
eka thamai hamogea post ain vela let c what was the problem
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Matah ehemamama thamai,......  :57: :53: :57:
Thakshanika dosayaklune....  :031: :014: :031: